А·ѓа·„ А¶…а¶»а·ља¶®а¶є (dasamase Ure Kathwa) - А¶ёа·ђа¶§ А·ђа¶іа·’а¶± А¶ња·џа¶®а·џа·ђ
දස මාසයක් මා කුසෙහි (උදරයෙහි) දරාගෙන ආරක්ෂා කළා වූ ද.
එවන් වූ ගුණැති මෑණියන්ගේ දෙපා මම නමස්කාර කරමි.
මාගේ වර්ධනය හා අභිවෘද්ධිය පිණිස විවිධ දුක් ගැහැට විඳිමින් මා පෝෂණය කළා වූ ද.
දස මාසේ උරේ කත්වා ( Dasa Mase Ure Kathwa )❤️